SMART REVISION DVD PACK - 2019 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන ඔබේ දරුවාට සහනයක්


Smart Revision Network ආයතනය වසර හයක් පුරා සබරගමු, මධ්යම හා ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුවල අනුමැතියෙන් එම පළාත් වල පාසල් මට්ටමෙන් ක්රියාත්මක කල Smart Revision අධ්යාපන වැඩසටහන දැන් ඔබේ දරුවාට නිවසේ සිට නැරඹීමට අවස්ථාව සලසාදී ඇත.


විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල ක්රියාත්මකවන ආරක්ෂක වැඩසටහන් හේතුවෙන් අපගේ ව්යාපෘති කණ්ඩායම පාසල්වලට එවීම ආයතනය විසින් තාවකාලිකව අත් හිටුවා ඇති අතර පසුගිය කාලයේ 5 ශ්රේණියේ දරුවන්ගේ අධ්යාපනයට සිදුවූ අතපසුවීම ඉතා ඉක්මනින් යථාතත්වයට පත්කරගැණීමට අප Smart Revision DVD Study Package ඉවහල්වනු ඇත.


මෙතෙක්කල් රු 1500/- ට අලෙවිකල පැය 10ක කට්ටලයක් ඔබේ නිවසටම රු 1200/- කට ලබාදීමට HOUSEHOLD.LK ආයතනය කටයුතු කිරීමට සූදානමින් ඇත.


HOUSEHOLD.LK වෙතින් ගෙදරටම ඇනවුම් කරන්න. නැතහොත් මුදල් ගෙවා ගැනීමට ඇනවුම ස්ථිර කර ඔබේ ලිපිනය 0718 695 685 ට SMS/ WhatsApp කරන්න.

#DVD #EDUCATION #PACK #SRILANKA #YEAR5 #HOUSEHOLD #IPHONION #STORE

Write a review

Note: HTML is not translated!
    Bad           Good

SMART REVISION DVD PACK - 2019 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන ඔබේ දරුවාට සහනයක්

: 30
  • Product Code: HOUSEHOLD.LK
  • Availability: In Stock
  • Rs. 1,500.00



Tags: household, education, grade, 5, lanka, provincial