PREMIUM DUNHINDA KITHUL PANI (TREACLE) - නියම දුන්හිඳ කිතුල් පැණි


HOUSEHOLD.LK proudly introduces you Sri Lanka's famous rural Kithul Pani (Fishtail Treacle Sap) for the Sinhala New Year Season in premium export quality.

ඌව වෙල්ලස්ස දුන්හිඳ මිටියාවතේ කිතුල් වලින් පාරම්පරික ක්‍රමයට පෙරාගත් නියම කිතුල් පැණි, දුන්හිඳ කිතුල් ප්‍රෝඩක්ට්ස් - බදුල්ල විසින් කල්තබා ගතහැකි ලෙස ජීවානු හරණය කොට නියම තත්ත්ව පාලනයෙන් සෞඛ්‍යය ආරක්ෂිතව නිෂ්පාදනය කර, සිත්ගන්නා හතරැස් බෝතලයක අසුරා ජාතන්තර තත්වයෙන් HOUSEHOLD.LK සමග එක්ව ඔබ වෙත සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. තොග ඇනවුම් සදහාත් විමසන්න 0718 695 685


Treacle sap is extracted with traditional Sri Lankan methods from Kithul trees (Fishtail Caryota Palm) grown in Dunhinda Uva Wellassa Valley in Sri Lanka.Manufactured under the supervision & quality control of Dunhinda Kithul Products - Badulla.

No artificial preservatives, colors or flavors added.



Write a review

Note: HTML is not translated!
    Bad           Good

PREMIUM DUNHINDA KITHUL PANI (TREACLE) - නියම දුන්හිඳ කිතුල් පැණි

: 30
  • Product Code: HOUSEHOLD.LK
  • Availability: In Stock
  • Rs. 900.00



Available Options


Tags: household, pani, honey, treacle, fishtail, palm, awurudu, syrup, juice