Netflix UHD 4k Premium Account – 12 Months

Rs. 8,500 Rs. 8,000

Availability: 10 in stock

Netflix Ultra HD 4K දායකත්වය – මාස 12ක් (වසරක දායකත්වය)

    • ✅ 100% Original ✅100% Trusted Seller ✅ Delivery via Email✅
  • සේවාව ක්‍රියාත්මක වන ආකාරය 
    • මිලදී ගැනීම සිදු කළ පසු, දවසක් (පැය 24) ක් ඇතුළත Netflix ගිණුම් තොරතුරු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවමු.
    • භෞතික පාර්සලයක් ලබා නොදේ. ඔබට Internet data වෙනම වැයවේ. මේ සඳහා අවශ්‍යනම් Mobitel, Dialog හෝ SLT ආයතන ලබාදෙන ලාබදායක Entertainment Package එකක් ලබාගත හැක.


    මිලදී ගැනීමෙන් පසු ඔබට ලැබෙන්නේ කුමක්ද & සේවාව ක්‍රියාත්මක වන ආකාරය

    • Netflix Premium වාරික දායකත්ව ගිණුමේ ලොගින් සහ පාස්වර්ඩ් ඔබට ලබාදෙනු ලැබේ.
    • ඔබට එම ගිණුමේ විස්තර වෙනස් කිරීමට අවසර නැත (ඔබ ගිණුම පවතින ආකාරයටම භාවිතා කළ යුතුය).
    • නෙට්ෆ්ලික්ස් ගිණුම්කින් ඔබට වරකට භාවිතාකල හැක්කේ 1ක ඩිවයිස් පමණි. (AndroidTV, AppleTV, TV Stick, Android box, phone, Laptop or any device that Netflix support) වැඩි ඩිවයිස් ප්‍රමාණයක් සම්බන්ධකල යුතුනම් Netflix Premium Plus ගිණුමක් මිලදීගත යුතුය
    • ඔබගේ පවතින Netflix ගිණුම අපට යාවත්කාලීන කළ නොහැකි බව සලකන්න.
    • දායකත්ව ගිණුම වලංගු වන්නේ මිලදීගත් දිනසිට මාස 12ක් පමණි. ඔබ ගිණුම භාවිතා කලත් නොකලත් මේම කාලය ඉකුත් වේ.
    • මාස 12 කට පසු ගිණුම කල් ඉකුත්වන අතර ඔබට අවශ්‍යනම් අලුත් කළ හැකිය, නැතහොත් ඔබට ඉන්මතු Netflix ගිණුමට ප්‍රවේශය අහිමි වේ.
    • ඔබ ගිණුම් විස්තර වෙනස් කළහොත් වගකීම්ම අවලංගු වේ.


    ගිණුම ක්‍රියා නොකරන්නේ නම් කුමක් කළ යුතුද?

    • ඔබට අපගේ Email හෝ WhatsApp වෙත පණිවිඩයක් මගින් ගැටලුව යොමුකළ හැකිය.
    • විසඳිය නොහැකි කිසියම් ගැටළුවක් ඇත්නම්, ඔබට මුදල් ආපසු ලබා ගත හැකිය (කරුණාකර අපගේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය පරීක්ෂා කරන්න).
    • අපි ඔබට සම්බන්ධ වී දෝෂය හැකි ඉක්මනින් විසඳන්නෙමු.
    • හදිසි මාර්ගගත උදව් සඳහා පණිවුඩයක් හෝ 94 718 695 685 (WhatsApp/ Telegram පණිවිඩ පමණි)

Netflix Ultra HD 4k Premium Account – 12 Months

  • ✅ 100% Original ✅100% Trusted Seller ✅ Delivery via Email✅

  • How the service works 

    • Once the purchase is made, we send the Netflix account credentials to your email address within a day ( 24h ).
    • A physical parcel will not deliver. This is a digital virtual good.
    • If there are any issues with the service, you can claim a refund ( Please check our refund policy ).


    What will receive to you after the purchase & how it works

    • Netflix Premium account login username and password.
    • Not allowed to change the details of the account ( You can use the account as it is ).
    • Account support on 4 devices and you own only 1 profile. ( AndroidTV, AppleTV, TV Stick, Android box, phone, Laptop or any device that Netflix support )
    • Please note that we can’t upgrade your existing Netflix account.
    • 12-months warranty for the account.
    • Warranty will void if you changed the account details.
    • After 12 months the account will expire and you can renew or you will lose access to the account.


    What if the product didn’t work

    • You can drop a msg to our Online chat or WhatsApp.
    • We will shortly be connected and solved the error as soon as possible.
    • Our team members are always here to assist you.
    • Please drop a msg to Online help on 94 718 695 685 ( WhatsApp/ Telegram Messages Only)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Scroll to Top