Netflix UHD 4k Premium Account – 6 Months

Rs. 5,500.00

Out of stock

Store :

Netflix Ultra HD 4K දායකත්වය – මාස 6ක්

    • ✅ 100% Original ✅100% Trusted Seller ✅ Delivery via Email✅
  • සේවාව ක්‍රියාත්මක වන ආකාරය 
    • මිලදී ගැනීම සිදු කළ පසු, දවසක් (පැය 24) ක් ඇතුළත Netflix ගිණුම් තොරතුරු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවමු. (දිනකට වාර 2ක්)
    • භෞතික පාර්සලයක් ලබා නොදේ. ඔබට Internet data වෙනම වැයවේ. මේ සඳහා අවශ්‍යනම් Mobitel, Dialog හෝ SLT ආයතන ලබාදෙන ලාබදායක Entertainment Package එකක් ලබාගත හැක.

    මිලදී ගැනීමෙන් පසු ඔබට ලැබෙන්නේ කුමක්ද & සේවාව ක්‍රියාත්මක වන ආකාරය

    • Netflix වාරික දායකත්ව ගිණුමේ ලොගින් සහ පාස්වර්ඩ් ඔබට ලබාදෙනු ලැබේ.
    • ඔබට එම ගිණුමේ විස්තර වෙනස් කිරීමට අවසර නැත (ඔබට ගිණුම පවතින ආකාරයටම භාවිතා කළ යුතුය).
    • Netflix ගිණුම්කින් ඔබට වරකට භාවිතාකල හැක්කේ 1ක ඩිවයිස් පමණි. (AndroidTV, AppleTV, TV Stick, Android box, phone, Laptop or any device that Netflix support) වැඩි ඩිවයිස් ප්‍රමාණයක් සම්බන්ධකල යුතුනම් Netflix Premium Plus ගිණුමක් මිලදීගත යුතුය (Link)
    • ඔබගේ පවතින Netflix ගිණුම අපට යාවත්කාලීන කළ නොහැකි බව සලකන්න.
    • දායකත්ව ගිණුම වලංගු වන්නේ මිලදීගත් දිනසිට මාස 3/6/12 ක් පමණි. ඔබ ගිණුම භාවිතා කලත් නොකලත් මේම කාලය ඉකුත් වේ.
    • මාස 6 කට පසු ගිණුම කල් ඉකුත්වන අතර ඔබට අවශ්‍යනම් අලුත් කළ හැකිය, නැතහොත් ඔබට ඉන්මතු Netflix ගිණුමට ප්‍රවේශය අහිමි වේ.
    • ඔබ ගිණුම් විස්තර වෙනස් කළහොත් වගකීම්ම අවලංගු වේ.

     

  • ගිණුම ක්‍රියා නොකරන්නේ නම් කුමක් කළ යුතුද?
    • ඔබට අපගේ Email හෝ WhatsApp වෙත පණිවිඩයක් මගින් ගැටලුව යොමුකළ හැකිය.
    • අපි ඔබට සම්බන්ධ වී දෝෂය හැකි ඉක්මනින් විසඳන්නෙමු.
    • හදිසි මාර්ගගත උදව් සඳහා පණිවුඩයක් හෝ 94 718 695 685 (WhatsApp/ Telegram පණිවිඩ පමණි)

Netflix Ultra HD 4k Premium Account – 6 Months

  • ✅ 100% Original ✅100% Trusted Seller ✅ Delivery via Email✅

  • How does the service function?
    We deliver your Netflix account details to your email address within a day of your purchase ( 24h ).
    A physical package cannot be delivered. This is a virtual digital product.What you’ll get after you make a purchase and how it works

    Log in to your Netflix Premium account using your username and password.
    Changes to the account’s details are not permitted ( You can use the account as it is ).
    You can use your account on up to four devices, but you only have one profile. (AndroidTV, AppleTV, TV Stick, Android box, phone, laptop, or any other Netflix-compatible device)
    Please be aware that we are unable to update your current Netflix account.
    The accounts come with a 3/6 or 12-month warranty.
    If you change the accommodation, the warranty will be invalidated.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Select your currency
Scroll to Top