IELTS Self Study Pack for Android – 8 Volumes and Bonus Materials
IELTS ස්වයං අධ්‍යයන පැකේජය
කියවීම * ලිවීම * කතා කිරීම * සවන්දීම * වචන මාලාව * පුහුණුව * පරීක්ෂණ * පිළිතුරු
READING * WRITING * SPEAKING * LISTENING * VOCABULARY * PRACTICE * TESTS * ANSWERS
Get ready to ace your IELTS exam – and keep your score straight-up with IELTS Self Study Pack! This is the best IELTS Self Study Pack which is practical, fun and easy to learn, all you need is an Android Phone. This comprehensive pack includes 4 volumes with materials to help you practice all four sections of the IELTS exam – reading, writing, listening, speaking and follow up countless practice, tests and model answers. You can learn all the English language skills you need to succeed on your IELTS exam at your fingertips.




IELTS හදාරන ඔබ හොඳ පන්තියකට සම්බන්ධ වුවද, පහුවදා ඔබට කල කිසිවක් මතක නෑ නේද? රස්සාවක් කරන අතරතුර IELTS කරනවිට ඔබට සටහන් ලබාගැනීම, ඒවා රැගෙනයාමට, පටිගත කිරීම් සහ පේපර් ප්‍රින්ට් අවුට් ලබාගැනීම ද අපහසුයි නේද. මේ සියල්ලටම විසඳුමක් ලෙස තමයි මෙම අපි IELTS ස්වයං අධ්‍යයන පැකේජය හඳුන්වා දී ඇත. ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකක් විතරයි! මෙමෙ පැකේජය IELTS විෂය කරුණු 4 සහ පුහුණු වීමට අවශ්‍ය සියලු දේ ආවරණය කරයි. ඔබට ඕනෑම තැනක, ඕනෑම වේලාවක, නිවසේ, බසයේ, කාර්යාලයේ ඉඩ ඇති විට හැදෑරිය හැක. මෙය IELTS විභාගය කරන හැමට වටිනා, යලි යලි භාවිතා කළහැකි නියම පැකේජයකි.
IELTS ඔබ ස්වයං අධ්‍යයන පැකේජය ලබාගත යුත්තේ ඇයි!
Why IELTS Self Learning Pack is must have for every IELTS student?
When doing lessons like IELTS, the forgetting curve reduces your memory retention over the time. The best and only way to avoid this is to improve your memory by simply reviewing the lessons over and over again. The ideal way to do that is to buy & carry it on your phone so that you can easily study on the go. That is the key advantage of IELTS Study Pack.ඕනෑම පාඩමක් කරන විට, පාඩම අවසාන වූ මොහොතේ සිට අමතක වීමේ වක්‍රය (forgetting curve) අනුව ඔබේ මතකය රඳවා තබා ගැනීමේ ශක්තිය ඉක්මනින් අඩුකර පාඩම මතක නැතිකර දමයි. මෙය වැලැක්වීම තිබෙන හොදම ක්‍රමය තමයි යලි යලි පාඩම් බැලීමෙන් මතක ශක්තිය දියුණු කරගැනීම්. එයට හොඳම ක්‍රමය තමයි පහසුවෙන් අතේ ගෙනයා හැකි IELTS Study Pack එක මිලදීගෙන, ඉඩක් ලැබුනවිට හැදෑරිය හැකි ලෙස ෆෝන් එකේ තබාගත හැකි වීම.

*දැන් ගෙදර ඉඳන්ම IELTS කරන්න අවශ්‍ය ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකක් විතරයි!
රට යන කඩඉම IELTS විභාගය ඉහලින් සමත් වීම ඔබේ බලාපොරොත්තුව නේද? එහෙනම් මෙම IELTS පැකේජය ඔබටම වෙන්වී ඇත. IELTS විභාගයේ කොටස් හතරම පුහුණු කිරීමට උපකාර වන කියවීම, ලිවීම, සවන්දීම, කථා කිරීම වෙළුම් 4ත්, ඒවා සඳහා බොහෝ පුහුණුවීම් අභ්‍යාස, පරීක්ෂණ, ආදර්ශ පිළිතුරු සහ බෝනස් කොටස්ද IELTS Self Study Pack එකේ අඩංගුය.
මෙමෙ විශේෂ දීමනාව ඔබත් අදම ලබාගන්න.
IELTS Self Study Pack is a complete and comprehensive package to prepare you for the IELTS exam. With all 4 key applications and bonus materials, the countless practice tests comes with the complete set of Speaking, Reading, Writing, Listening, Practice and test materials. It has everything you need in order to do well in the IELTS exam.
දැන් යලි යලි ක්ලාස් යන්න ඕන නෑ, හැමදාම ක්ලාස් ෆීස් ගෙවන්න ඕන නෑ, එක රුපියල් 2,900 කට තමන්ට කැමති තැනක, කැමති වෙලාවක නිදහසේ IELTS ඉගෙන ගන්න පුළුවන්. නොතේරෙන දෙයක් යලි යලි කරන්නත් පුළුවන්. ගෙදර ඉඳන්ම IELTS කරන්න අවශ්‍ය ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකක් විතරයි! යන යන ඕනෑම තැනක රැගෙන යා හැකි IELTS Self Study Pack මඟින් කියවීම, ගැඹුරු විශ්ලේෂණ සමඟ ආදර්ශ ප්‍රශ්න, පුහුණු, පරීක්ෂණ, වචන මාලාව සහ ලකුණු සාරාංශ ඔබට පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය. Academic සහ General පරීක්ෂණ යන දෙකටම අදාළ පුහුණුවීම් ඇත.

Get ready to ace your IELTS exam – and keep your score straight-up with IELTS Self Study Pack! This comprehensive pack includes 4 volumes with materials to help you practice all four sections of the IELTS exam – reading, writing, listening, speaking and follow up countless practice, tests and model answers. This package is perfect for anyone who wants to ace the IELTS exam.
IELTS reading, lessons and test info for success in your reading test. Develop your skills with these packs and practice lessons for a high score in reading.
Success in IELTS writing is based on using the right techniques. These model essays, lessons, and info will help you to maximise your writing score.
Many often forget that Pronunciation is worth 25% of the IELTS marks. Do these lessons on how to improve your pronunciation and get a good score in Speaking Test.
IELTS listening tips and practice lessons for success in your IELTS listening test. Develop your skills to get good test marks.
What is IELTS? Why & for Whom?
IELTS – International English Language Testing System
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු සෑම රටකම පාහේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා අවශ්‍යතාවයක් ලෙස IELTS (ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ වැඩසටහන) ලකුණු ජාත්‍යන්තරව පිළිගෙන ඇත. හැකි ඉහළම සංගීත කණ්ඩායම ලකුණු 9.0; බොහෝ විශ්ව විද්‍යාල උපාධි ප්‍රවේශය සඳහා 6.0-7.0 ලකුණු පිළිගනී. කුසලතා සංක්‍රමණය සඳහා අවශ්‍ය IELTS ලකුණු වෙනස් විය හැක. IELTS score is internationally recognized as an English Language proficiency requirement for higher education, in almost all countries including the USA, the United Kingdom, Australia, Canada, and New Zealand. The highest possible band score is 9.0; most universities accept a score of 6.0-7.0 for graduate admission. IELTS scores required for skill migrations may differ.
විදේශයක ඉගෙනීමට හෝ වැඩ කිරීමට IELTS අවශ්‍ය වන්නේ ඇයි? Why Do you need IELTS for Studying or Working in abroad?
අධ්‍යාපන අවස්ථා සොයන සිසුන් සහ ඉංග්‍රීසි කතා කරන රටක රැකියා අවස්ථා සොයන ශ්‍රමිකයින් IELTS පරීක්ෂණ සඳහා යොමු විය යුතුය. විශ්ව විද්‍යාලයකට හෝ සේවා ස්ථානයකට පුද්ගලයෙකුගේ ඉංග්‍රීසි භාෂා පරතරය තක්සේරු කිරීමට සහ සහතික කිරීමට හැකි වන පරිදි IELTS පරීක්ෂණ සකසා ඇත. විවිධ වැඩසටහන් සඳහා අවශ්‍ය IELTS ලකුණු ලබාගැනීම සඳහා IELTS පුර්ණ අධ්‍යයන පැකේජය උදවු වෙනු ඇත. Students seeking educational opportunities and workers who are looking for work opportunities in an English-speaking country need to take IELTS tests. So that a university or workplace can assess and assure the English Language gap of a person. Every category required different IELTS scores for their different programs.
වීසා වැඩසටහන් හරහා ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, හෝ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවශ්‍ය සිසුන් හෝ නිපුණතා සංක්‍රමණිකයන් හෝ හැමෝටම මෙමෙ IELTS Pack ප්‍රයෝජනවත් වෙයි. Students or skill migrators who want to be admitted in a USA, Canada, UK, or a Australian University through Visa programs, or those all are eligible for IELTS program.




IELTS Self Study Pack සමග අමතරව ලැබෙන value added bonus items මගින් ඔබේ සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරන්න පුහුණුවීම් උදවු වේ. IELTS පරීක්ෂණය සඳහා මුලික කුසලතා හතරේම පුහුණුවීම් වලින් ඔබගේ IELTS ලකුණු ලබා ගැනීම පහසු කරයි.
What other say about the IELTS Self Study Pack

Sayuri Madapatha – Weliweriya
IELTS ඔන්ලයින් ක්ලාස් එකකට සහභාගී වුනත් ගෙදර වැඩත් එක්ක නෝට්ස් ගන්න සහ සමහර කොටස් හරියට කරගන්න බැරිවුණ. වෙලාව තියෙන විදිහට ඒ වැඩටික පිළිවෙලකට ප්‍රැක්ටිස් කරන්න මේ පැකේජ් එක මට ගොඩක් උදවු වුනා. ෆෝන් එකේ දා ගත්තාම යන එක ගමන් වුණත්, ප්‍රැක්ටිස් කරන්න එහෙම ලේසියි.

Nayila Salim – Maldives
“Thank you very much for your IELTS Study Pack and free bonus materials, PDF, and guides. I wish I had found these earlier. It would have saved me a lot of time and wasted effort. These are very easy to study and practice.
* Study Pack ONLY available for Android Devices. Cannot be used with
* මෙමෙ පැකේජ භාවිතා කල හැක්කේ ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් සහ ටැබ් වල පමණි. ඇපල් අයිෆෝන් වල භාවිතා කල නොහැක.
8 VOLUMES + BONUS MATERIALS
All you need an Android Smartphone!
Grab Full Access to the IELTS Self Study Pack
No Monthly Fees – One Time Payment