Your Cart

Technical & Software Sales 0718 695 685

Household.lk Affiliate Seller Registration Form

ඔබත් Household.lk වෙබ් අඩවියේ හි නොමිලේ ලියාපදිංචි වී අනුබද්ධ අලෙවිකරණයට එක්වන්න. Get Register Free and become an Affiliate Seller with Household.lk

ඔබ නිවසේ සිට තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස විශේෂ හෝ දේශීය නිමවුම් හෝ සේවාවක් සපයන්නේ නම් Household.lk ඔන්ලයින් වෙළෙඳ අලෙවි ජාලය තුල විකුණුම්කරුවෙකු ලෙස නොමිලේ ලියාපදිංචි වීමට අපි ඔබට ආරාධනා කර සිටිමු.

එවිට ඔබගේ භාණ්ඩවලට ලැබෙන සවිස්තර Products Links, ස්ථිර Google Search වල පවා පෙනෙන, මුල් පිටුවේම ප්‍රදර්ශනය වන අමතර නොමිලේ ප්‍රචාරණය ද ලැබේ. දිනපතා Facebook Post මෙන් කල් ඉකුත් වන්නේද නැත. ඒ නිසා, ඒවා පහසුවෙන් Facebook, WhatsApp, Instagram හෝ ඕනෑම තැනක ඕනෑම වෙලාවක යලි යලි ශෙයා කිරීමටද හැකියාව ලැබේ.

Go to the Seller Registration form

එසේම ඔබගේ විවිධ භාණ්ඩ හා නිෂ්පාදන Household.lk ඔන්ලයින් වෙළෙඳ අලෙවි ජාලයට වටිනා අගය එකතු කිරීමක් වේ. සැමවිටම පළමු සැපයුම්කරුට පළමු තැන දෙන නිසා එකම තරගකාරී දේවල් එකතු නොකිරීමටත්, ඒනිසා ඇතිවන අනවශ්‍ය මිල සහ තරඟකාරීවය වැලකීමත්, එමගින් පාරිභෝගික මෙන්ම වියාපාරික සිත් දිනා ගැනීම අපගේ මුලික ක්‍රමවේදයකි. එමගින් ඔබගේ පාරිභෝගිකයින් සඳහා විස්වාසනීය සේවයත්, ඔබේ භාණ්ඩ සඳහා සුවිශේෂ ප්‍රචරනයත් ලබාදීමට අපි ඔබ හා අත්වැල් බැඳගමු. මෙමගින් එකම දෙයට අධි තරගකාරීත්වය වැළකී පාරිභෝගික සේවය වැඩිදියුණු වන බවත්, එමගින් ඔබගේ එම භාණ්ඩ හා සේවාද පිලිබඳ ඇති පාරිභෝගික විශ්වාසයද, අලෙවියද වැඩිදියුණු වන බවත් අපි විශ්වාස කරමු.

එසේම ලොව ප්‍රදාන පෙලේ eBay, Amazon, AliExpress අසීමිත එකම තරඟකාරී භාණ්ඩ විකුණන වෙළඳ ජාල තුල වෙළඳ ඒකාධිකාරයට හසුවන නිසා, දැන් දැන් වෙනත් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් තරගකාරිත්වය අඩු හොඳ සේවා ලබාදී වඩා ප්‍රචලිත වන බව ඔබත් දන්නවා ඇති.

ඉතිං, එන්න HOUSEHOLD.LK අප හා අත්වැල් බැඳගන්න.

household.lk3
Household.lk Affiliate Seller Registration Form 3

එසේම Household.lk බැංකු ගෙවීම් වලට අමතරව Credit Cards, PayPal, OnePay, PayHere සහ FriMi වැනි Apps ඇතිලු සියලුම නවීන Digital Payment Methods වලින් සන්නද්ධ නිසා ඔබගේ පාරිභෝගිකයින්ටද වඩා පහසු වේ. තවද ඔබට ඔන්ලයින් අලෙවිකරණ සොෆ්ට්වෙයා මෙවලම් සහ ඒවා භාවිතය පුහුණුව, බිල් සහ ඉන්වෙන්ටරි කළමනාකරණ මෙවලම් සහාය ද අන්තර්ගත කෙරීමට අප සුදානම්ය. එබැවින් ඔබට ඔබේ නිෂ්පාදන වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැඩිපුර යොමුකර හොඳ අලෙවිකරණයක් කළ හැකි බව අපේ විශ්වාසයයි!

ඉතිං, එන්න HOUSEHOLD.LK අප හා අත්වැල් බැඳගන්න. අපි සියල්ලෝම සමඟ එක්ව වැඩ කිරීමෙන්, ඔබේ සාර්ථකත්වයට හැකි සෑම අයුරින්ම සහාය වීමටටත්, රටක් ලෙස අපි හැමෝටම එක්ව ඉදිරියට යාමත් අපේ සැමගේ අධිෂ්ඨානයයි!

මෙයට විශ්වාසී,
HOUSEHOLD.LK
WhatsApp: +94 718 695 685

ඔබ දැනටමත් පාරිභෝගිකයෙකු ලෙස Household.lk හි ලියාපදිංචි වී ඇත්නම් (ඔබ Household.lk වෙත ලොගින් වී ඇත්නම්) ඔබට මෙමෙ පෝරමය පෙන්වන්නේ නැත. ඔබ නැවත ලියාපදිංචි වීමටද අවශ්‍ය ද නැත. ඔබගේ email ලිපිනය සමඟ අපට කතා කරන්න.

Fill the following form to become a HOUSEHOLD.LK Seller.

https://household.lk/store/

Free /month
Starter

Household.lk Vendor Subscription – Starter (1 Product)

Free /month
Beginner

Household.lk Vendor Subscription – Beginner (2 Products)

Free /month
Regular

Household.lk Vendor Subscription – Regular (3 Products)

Free /month
Partner

Household.lk Vendor Subscription – Seller Partner (5 Products)

Discount on Bank Payments

Eliminate Card Fees and Get a Discount

Lifetime Warranty on Software

We always offer best support

Wide Selection of Payments

You always get the Best Choices

100% Secure and Fast Checkout

Bank/ PayPal / PayHere/ Apps/ Cards

Select your currency