Your Cart

Technical & Software Sales 0718 695 685

Become a Household.lk Vendor and Sell Online!

Get Register Free and become an eCommerce Seller with Household.lk ඔබත් Household.lk හි නොමිලේ ලියාපදිංචි වී අපේ අලෙවිකරණ දාමයට එක්වන්න.

ඔබ ගෙදර ඉඳන් සුළු වියාපාරයක් ලෙස යම් විශේෂ/ ලංකාවට, ප්‍රදේශයකට ආවේනික භාණ්ඩ (උදා: බතික් නිමවුම්) හෝ සේවාවක් (චිත්‍ර සිතුවම් ඇඳීම ) සපයනවා නම් අපගේ HOUSEHOLD.LK ඔන්ලයින් වෙළඳසැලේ පොදු ප්‍රචාරණ සේවය හා සම්බන්ධ විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට අපි ඔබට ආරාධනා කරමු.

ඉතින් ඔබට හොඳ ප්‍රයෝජනවත් වෙළඳ භාණ්ඩය ඔන්ලයින් අලෙවිකර ගැනීමට අවශ්‍ය නම් පහතින් HOUSEHOLD.LK හා ලියාපදිංචි වෙන්න. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපට කෝල් එකක් දෙන්න. WhatsApp: 0718 695 685

අපගේ වෙළඳසැල පුද්ගලයන්ට සහ කුඩා ව්‍යාපාරවලට තම නිෂ්පාදන පුළුල් ප්‍රේක්ෂක පිරිසකට අලෙවි කිරීමට දාරස් වැනි අධි තරඟකාරීත්වය නැති සම අවස්ථා ඇති ඔන්ලයින් වේදිකාවක් නිර්මාණය කිරීමට කැපවෙමු. ඔබගේ විශේෂ නිෂ්පාදන අපගේ වෙළඳසැලට වටිනා අගය එකතු කිරීමක් වේ. සැමවිටම පළමු සැපයුම් පළමු තැන දෙන නිසා එකම දේවල් එකතු නොකිරීමටත්, ඒනිසා ඇතිවන අනවශ්‍ය මිල සහ ගුණාත්මක ගතිය අතර තරඟකාරීවය වැලකීමට සියලු ක්‍රියාමාර්ග ගනිමු. එමගින් ඔබගේ පාරිභෝගිකයින් සඳහා විස්වාසනීය සේවයක් ලබාදීමට අපි ඔබ හා අත්වැල් බැඳගමු. මෙමගින් එකම දෙයට අධි තරගකාරීත්වය වැළකී පාරිභෝගික සේවය උපරිමයෙන් වැඩිදියුණු වන බවත්, එමගින් ඔබගේ එම භාණ්ඩ හා සේවාද වැඩිදියුණු වන බවත් අපි විශ්වාස කරමු.

දැන් දැන් ලොව ප්‍රදාන පෙලේ eBay, Amazon, AliExpress අසීමිත එකම තරඟකාරී භාණ්ඩ විකුණන වෙළෙන්දන් වෙනුවට දැන් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් තරගකාරිත්වය අඩු හොඳ සේවා ලබාදී වඩා ප්‍රචලිත වන බව ඔබත් දන්නවා ඇති.

ඉතිං, එන්න HOUSEHOLD.LK අප හා අත්වැල් බැඳගන්න.

අපගේ වේදිකාවේ විකුණුම්කරුවෙකු ලෙස, ඔබගේ වෙළඳාම සාර්ථක වීමට උපකාර වන නවීන Strategic Social Media ප්‍රචාරණ සහ Google සෙවුම් වල ඔබගේ භාණ්ඩ හා සේවා හොඳින් දිස්වන ලෙස සකසා, කාලයත් සමග නවමු නිමානශිලී අලෙවිකරණ ක්‍රමවේද හදුන්වා දෙනු ඇත. තවද අපි ඔබගේ භාණ්ඩ හා සේවා අපගේ Pamunuwa Bazaar, VSN, Sipwaruna සහ Household.lk ෆේස්බුක් සමුහයේ වැනි ගෘප්ස්වල සිටින සාමාජිකයින් 450,000කට වඩා වැඩි පිරිසක් අතරේ ඔබේ භාණ්ඩ ප්‍රචාරණයත්, Digital Nation Marketing Agency හරහා Google Search හි ලිස්ට්වන ලෙස සකස්කර, Google Analytics, Facebook Pixel සහ SEO නව ඩිගිටල් අලෙවිකරණ දොරටු හැරදී අලෙවිකරණ සේවාත් සපයනු ලබයි.

එලෙසම ඔබට ඔන්ලයින් සොෆ්ට්වෙයා මෙවලම් සහ අන්තර්ජාල ගෙවීම්, බැංකු, ක්‍රෙඩිට් කාඩ්, පේපැල් වැනි ගෙවීම් විකල්ප පරාසයක් ද, සමාජිකයි 400,000 වඩා ඉන්න ෆේස්බුක් සමුහ වැනි සම්පත් රාශියකට ප්‍රවේශය ද HOUSEHOLD.LK සමග ලියාපදිංචි වීමෙන් ඔබට ලැබෙනු ඇත. එසේම ඔබේ භාණ්ඩ නොමිලේ ප්‍රචාරණය, මුල් පිටුවේම ප්‍රදර්ශනය, එහිදී දැන් ඔබ නිවසේ සිට ෆේස්බුක් හරහා හැමදාම දාන්න වද නොවී ලැබෙන ලින්ක් ෆේස්බුක්, වට්ස්ඇප් හෝ ඕනෑම තැනක පහසු ශෙයා කිරීමේ හැකියාව. බිල් සහ ඉන්වෙන්ටරි කළමනාකරණ මෙවලම් සහ අලෙවිකරණ සහාය ද ඇතුළත් වේ. එබැවින් ඔබට ඔබේ නිෂ්පාදන වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැඩි කාලයක් යොමු කළ හැකිය.

අපි ඔබ සමඟ එක්ව වැඩ කිරීමෙන් සහ ඔබේ සාර්ථකත්වයට හැකි සම අයුරින්ම සහාය වීමට බලාපොරොත්තු වෙමු.

මෙයට විශ්වාසී,
HOUSEHOLD.LK

ඔබ දැනටමත් පාරිභෝගිකයෙකු ලෙස Household.lk හි ලියාපදිංචි වී, Household.lk වෙත ලොගින් වී ඇත්නම්, ඔබට මෙමෙ ෆෝරමය පෙන්වන්නේ නැත. ඔබ නැවත ලියාපදිංචි වීමටද අවශ්‍ය ද නැත. ඔබගේ email ලිපිනය සමඟ අපට කතා කරන්න.

වැඩි විස්තර WhatsApp: 0718 695 685

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa